ගොඩක් කියන්නේ ගොඩාක්ම කාලයක් හිතේ තිබුන ආසාවක් තමයි බ්ලොග් එකක් ලියන්න ඕනි කියන එක... ඒඋනාට අනිත් ගොඩක් දේවල් වගේම එකත් හිතේ විතරමයි උන්නේ.... බොරුවට නිකන් වැඩ තිබුන කියලා හිත රවට්ට ගත්තට එක නෙවේ හේතුව.. කැත කම්මැලිකම තමයි ඕකට මුල.. කෝමහරි කමක් නෑ ඔන්න අද වැඩේ ගොඩ දාගත්ත... දැන් ඉතින් දිගටම ලියන්න හිතන ඉන්නේ.... මොනාද ලියන්නේ කියලා නං තාම හරියට අදහසක් නෑනේ හිතට එන ඔක්කොම ඒවගෙන් අර "චිකේ" ඒවා ටික ඇරලා අනිත් ඔක්කොම ලියන්න කියල හිතුවේ... එකම තමයි බ්ලොග් එකක් ලියන්න මුල් උනෙත් සයිබර් අවකාශය අය වැට කඩුලු මයිම් තහංචි ඔය මොනවත් නැ නොව... නෑ කිව්වට චුටි චුටි ඒවා තියේ තමා... කමක් නෑ....
ඔන්න තිබ්බ එනං පළමු පියසටහන.....
ඔන්න තිබ්බ එනං පළමු පියසටහන.....
